හීරුන CD වල වීඩියෝ ගන්න නියම සොෆ්ට්වෙයා එකක්.
ලිපිය බලපු ප්රමාණය :
මේක ඇත්තටම මටත් ගොඩක් වැදගත් සොෆ්ට් එකක් ඔයාල දන්නවනේ CD,VCD, DVD ගැන අපි නොයෙකුත් දේවල් ඕවට දාල අපි තියාගෙන ඉන්නවා එත් ටික කාලයක් ගියාම CD හිරිලා මොනාහරි වැටිලා එව වැඩ කරන්නේ නැතිව යනවා..
ඉතින් එකට විසදුමක් විදිහට තමයි මේ සොෆ්ට් එක හදල තියෙන්නේ මේකෙන් හීරුන එකක තියෙන video එකක් අපහු අරන් දෙන අතර සම්පුර්ණ එක බැරිනම් , ගන්න පුළුවං කොටස හරි අපිට අරන් දෙනවා.
Download
hahahahah
ReplyDelete