ELTNS

Search

My halo server

Thursday, November 26, 2015

WINDOWS 7 වල BOOT SCREEN එක වෙනස් කරමු...

windows 7 boot screen animated gif
Windows 7 වල ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන් උනාට හැමදාම එකම විදියට තියෙන boot screen එක වෙනස් කරන්න බැහැනේ. අද කියන්න යන්නේ boot screen එක වෙනස් කරන හැටි ගැන. මේක කරන්න පොඩි software කෑල්ලක් download කරගන්න ඕනි.මේකෙන් තමන්ට කැමති විදියට boot screen හදන්නත් පුලුවන්..
Change windows 7 boot screen  windows 7 boot screen animated gif
(3.7 MB)

ඕක Download කරගත්තට පස්සෙ windows 7 boot updater කියන එක run කරගන්න.. දැන් මෙහෙම පෙනෙයි..

Windows 7 boot updater

මම කියලා දෙන්නම් මේ පහල තියෙන boot screen එක දාගන්නෙ කොහොමද කියලා..

windows 7 boot screen animated gif

1. File >>> Load boot skin කියන එක click කරන්න..
windows 7 boot screen animated gif

2. මම ඔය download කරන්න දීලා තියෙන file එක ඇතුලෙ තියෙනවා win8concept කියලා file එකක්. අන්න ඒක browse කරලා තෝරලා දෙන්න.

3.  දැන් play button එක ඔබලා බලන්න පුලුවන් animation එක කොහොමද කියලා.. ඒක හොදනම් apply කියන button එක click කරලා boot screen එක දාගන්න.. ඕනිනම් message1 , message2 කියලා තියෙන තැනුත් වෙනස් කරලම apply කරන්න..


තව boot screens ඕනිනම් මෙතන click කරලා ගන්න..

හොදනම් like එකක් දාගෙන යන්න ඈ... :p

DESKTOP එක ලස්සන කරගන්න හොදම RAINMETER SKINS...

කාලෙකින් මේ පැත්තෙ ආවා post එකක් ලියලා යන්න. අදනම් වැඩි වල්පල් නැතුව කෙලින්ම post එක ලියන්න හදන්නෙ.

ගොඩක් අය දන්නවනෙ rainmeter ගැන. මම දන්න තරමින් දැනට widows වලට තියෙන හොදම desktop customization software එකක් තමා rainmeter කියන්නෙ. මුලින්ම rainmeter එක නැති කෙනෙක් ඉන්නවනම් පහලින් Download කරගන්න.














4. TRON














                                                                          Download



10. Iron Man



3D මොනිටරයක් නැතුව තියෙන මොනිටරෙන් 3D බලමුද?

කාලෙකට පස්සෙ ආව ඔන්න post එකක් ලියන්න කියලා. ගොඩක් අය ආසයිනෙ 3d movies බලන්න. ඒ උනාට වැඩේ කියන්නෙ 3d මොනිටර් වල ගණන් ඇහුවාම 3D එපාවෙනව :P.  ඔන්න ඕක නිසා මම හිතුවා අද තියෙන monitor  එකෙන්ම 3D බලන හැටි කියන්න.

මට මේ කතාව කිව්වෙ මගේ යාලුවෙක්. දවසක් පොර මට ඇවිත් කියනවා මචං අර කඩේ (කඩේ මොකද්ද කියල ඕනි නෑ) අයිය කිව්වා 3d monitor එකක් නැතුව 3d බලන්න ක්‍රමයක් තියෙනවා මමත් බැලුව බං ඇත්ත කමයි නියමෙටම පේනව කියලා. ඊටපස්සෙ මූ කියපි මචං මම ඒ software එක ගත්ත software එක 250 යි 3D කණ්නාඩියකුත් ගත්ත ඒක 350යි කියලා. 

මමත් ඉතිං උගෙන් ඉල්ලගෙන ආව මොකද්ද මේ software කෑල්ල කියල බලන්න. 29MB පොඩි player එකක්. ඒකට මුගෙන් 250ක් ගලෝල. ඔන්න බලන්නකො වැඩ. හැබැයි 3D කණ්නාඩිය දැම්මාම නියමෙටම 3D බලන්න පුලුවන්.



හරි ඉතිං මෙන්න මෙච්චරයි කොරන්න තියෙන්නෙ 3D බලන්න.

1. 3D කණ්නාඩියක් ඕනි. (නිල්,රතු පාට)

2. පහලින් තියෙන player එක ඕනි.


Player එක download කරගෙන install කලාට පස්සෙ මොකක් හරි video එකක් play කරන ගමන් alt+d ඔබලMode එක 2D go 3D වලට වෙනස් කරන්න.


දැං ඉතිං ඇතිවෙනකම් 3D බලන්න තමා තියෙන්නෙ. මේකෙ එකම අවුලකට තියෙන්නෙ CRT monitor වලදි හරියට 3D පේන්නෙ නැති එක. LED / LCD වලනම් නියමෙටම වැඩ.

එහෙනම් ඉතින් යන ගමන් අපේ fan page එකටත් like එකක් ඔබාගෙනම යන්න ඈ............

උඩ download link එක වැඩ නෑ කියල සමහරු කිව්වා ඒක නිසා ඒ link එක වැඩ නැත්තම් මෙතනින් download කරගන්න.